machanics and electronic
eDUCATION, NVQ, TECHNOLOGY, SCIENSE, SOCIAL
Monday, May 1, 2017
Monday, December 12, 2016
Thursday, October 27, 2016
Learning Management System of Vocational training authority of srilanka (LMS VTASL) http://222.165.180.196/lms/
Learning Management System of Vocational training authority of srilanka (LMS VTASL)
To access click on this link
http://222.165.180.196/lms/
To access click on this link
http://222.165.180.196/lms/
Friday, March 18, 2016
Reverse Osmosis යනු
•ඔස්මෝසිස් ජල පිරිපහදුවෙහි ක‍්‍රියාවලිය නම්, යම් වර්ගයක තුනි පටලයක් හරහා ජලය
ගමන් ගන්නා අතර,
•වෙනත් ජලයේ අඩංගු කිසිදු ද්‍රව්‍යක්
මෙම පටලය හරහා ගමන් නොකරයි. ජල අංශු පමණක් පටලය හරහා ගමන් කරයි. මෙය අර්ධ පාරගම්‍ය පටලයක්ය.
Reverse Osmosis
Membrane(පටලය)
•මෙය ප්‍රායෝගිකව බාවිතා කල හැකි
උපකරණයක් ලෙස නිපදවූයේ ඇමරිකාවේ යුද හමුදා සෙබලුන් ඉලක්ක කරගෙනය.
•එහි ආකෘතිය පහත ලෙසය. මෙය සොයාගන්නා
තෙක් මෙලෙස ජලය පිරිපහදු කිරීම විද්‍යාත්මක කරුණක් පමණක් වී පැවතිනි.
•දැන් නිවසේ, වගේම ගමින් ගමට පිරිපහදු
මධ්‍යස්ථාන ඇත. මෙම නිර්මාණය බිහි නොවුනා නම්. පිරිපහදුව තාමත් අසීරු කටයුක්තකි.
•මෙය ප්‍රථම වතාවට 1748 දී සොයාගත්
අතර සාර්ථක ලෙස වෙළද පොලට ඉදිරිපත් කලේ 2001 දීය. එම තාක්ෂණය වෙනස් නොවී තවත්
පවතී. නව නිර්මාණ සිදු වූයේ නැත.
Subscribe to:
Posts (Atom)
