Wednesday, October 14, 2015

ඔබත් සිතන්න



ඔබත් සිතන්න


විනාශ නොකළ යුතු කාරණා තුනකි.
කාලය - මුදල් - ශක්තිය

ඉක්මන් නොවිය යුතු කාරණා තුනකි.
විවාහය - ව්යාපාරය - කෝප ගැනීම

පිටු පෑ යුතු කාරණා තුනකි.
කම්මැලිකම - වාචාලකම - ඉක්මන් තීරණ ගැනීම

සුරැකිය යුතු කාරණා තුනකි.
හොඳ පොත් - යහගුණ - හොඳ මිතුරන්

පාලනය කළ යුතු කාරණා තුනකි.
ආශාව - කට - කෝපය

අගය කළ යුතු කාරණා තුනකි.
නුවණ - යහගුණ - නිදහස

ආදරය කළ යුතු කාරණා තුනකි.
ආදරය - සොබා දහම - සදාචාරය