Friday, March 18, 2016

ජලයට කෘතීම ලෙස එකතු වන රසායනික ද්‍රව්‍ය

  • ජලයට කෘතීම ලෙස එකතු වන 

    රසායනික ද්‍රව්‍ය
     
  • මේ සඳහා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා එකතුවන  Pb+(ඊයම්), Cd+ , Fe+ ;As+(ආසනික්),  Hg(රසදිය), nO3  සහ කාබනික රසායන දුව්‍ය.
    තවද විශබීජ ඉවත්කිරීමට ගන්නා CL ක්ලෝරින් වැනි රසායන ද්‍රව්‍ය.
    මේවා එකතු වීමට ප්‍රධාන හේතු ලෙස කර්මාන්ත ශාලා, ඉලෙක්ටොනික අපදුව්‍ය සහ කෘමිනාශක සහ වල් නාශක භාවිකය හැදිනවිය හැක.
    ජලයේ අපවිත්‍රතාවය ගත් විට අහිතකරම සංඝටක මේවා වේ.
    ඉවත් කිරීමටද කිසිසේත් පහසු නැත.;

No comments:

Post a Comment