රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුව
කෙලින්ම ජලය ස්ථරයකින් හෝ කිහිපයකින්
පිරිපහදුව සිදු කරන ගෘහ උපකරණ ඉතා හොඳ සහ බොහෝ එවා අතේ ඇති මුදලට මිලදී ගත
හැකි වේ. නමුදු මේ කිසිදු පිරිපහදු උපකරණයක් සියලූම තත්වයන්ට ගැලපෙන ඒවා
නොවෙයි. කෙසේවෙත් එම උපකරණ එක් හෝ කිහිප අංශයන් සඳහා උදාසීන තත්වයක්
පෙන්නුම් කරයි. නමුදු මෙම තත්වය රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුව සඳහාඅදාල
නොවේ. මෙම උපකරණ ක‍්‍රියාකාරිත්වය මුහුදු ජලයෙන් ලූණු රසය ඉවත් කිරිමට
හැකියාව පවතින අතර සහ මෙම උපකරණය මගින් මුහුදු ජලය සහ කිවුල් ජලය පරිභෝජනය
සඳහා ගත හැකි මට්ටමට සැකසිය හැකි එකම ගෘහ උපකරණය වන්නේ ද මෙය පමණයි.
ඔස්මෝසිස් ජල පිරිපහදුවහි ක‍්‍රියාවලිය යම් වර්ගයක තුනි පටලයක් හරහා ජලය
ගමන් ගන්නා අතර එහි දෙපැත්තෙහි සමබරතාවය පවත්වා ගැනිම මෙහිදි සිදුවේ. ජල
අණු තනි ෙසෙලයක් වශයෙන් ඇතුල්වීම හෝ පිටවීම මෙහි ක‍්‍රියාකාරිත්වය වේ.
රිවස් ඔස්මෝසිස් පීඩනය උපකාරි කර එමගින් සමබරතාවය නිෂේධනය කර දමනු ලබයි .
පීඩනය මගින් තෙරපුමක් ජලය මත ඇති කර එය
අර්ධ පාරගම්‍ය තුනී පටලය තුලින් ගමන් කිරිමට සලස්වන අතර එහිදි අපවිත‍්‍ර
ද්‍රව්‍ය ඇතුල්වීමට ඉඩකඩ නොලැබේ. අපවිත‍්‍ර ද්‍රව්‍ය තනි වශයෙන් සහ නිදහස්
වශයෙන් ඉතිරි වන අතර පිරිසිදු ශුද‍්‍ර ජලය පමණක් පිටතට පැමිණේ.මෙහිදි
ඇති මුලික ප‍්‍රථිලාභය නම් ජල අංශූ පමණක් තුනි පටලය තුලින ගමන් කිරිමයි.
තුනි පටලය අනෙක් පසින් භාවිතා කරන්නා හට අනෙකුත් අංශුන් බැහැර කල ජලය පමණක්
ලබා ගැනීමේ හැකියාව පවතියි. සියලූ අපද්‍රව්‍ය, මැටි, මලකඩ, පරපෝෂිත
කොෂ්ඨයන්, බැක්ටිරියා, වෛරස් සහ අනෙකුත් සියලූ අංශූන් තුනි පටලය අනෙක් පස
ඉතිරිව පවතින අතර එහිදි මිශ‍්‍රව පවතින ද්‍රාවිතව ලූණු, ක්ලෝරීන්, කෘමි
නාශක ද්‍රව්‍යන් සහ අනෙකුත් කොටස් මිනිසුන් විසින් පානය නොකළ යුතු
ද්‍රව්‍යන්ද ඉතිරි වේ. මෙම සියලූම
ප‍්‍රතිලාභ සම`ග රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුවහි සෘණාත්මක ලක්ෂණ දෙකක් ඇත.
එහි පළමු වැන්න නම් තුනි පටලය හෝ ෆිල්ටරය ක‍්‍රමයෙන් මාරු කළ යුතු වන අතර
බොහෝ විට මුල් දි ජලය ඉතා නරක තත්වයේ තිබිය හැකිය. මෙහි අනෙක් කාරණය නම්
එහිදි හට ගන්නා කාර්යසාධකත්වය.
කැල්සියම්, යකඩ, කොපර් සහ අනෙකුත්
ස්ඩාභාවික පදාර්ථ ඇතුලත්ව ආරක්ෂිත ජලය විසින් මිනිස් සිරුරට අවශ්‍ය විවිධ
ලෝහ වර්ග ලබා දෙයි. රිවස් ඔස්මෝසිස් විසින් මෙම ප‍්‍රථිලාභීය යකඩ වර්ග ඉවත්
කර දමන අතර භාවිතා කරන්නන් විසින් පානිය ජලයෙන් ලැබෙන එම යකඩ වර්ග ලබා
ගැනිම සඳහා අමතර පෝෂ්‍යදායික ආහාර ලබා ගත යුතු වෙයි. අවසන් වශයෙන් රිවස්
ඔස්මෝසිස් ජල පිරිපහදුව අනෙකුත් ගෘහ ජල පිරිපාහදු උපකරණයන්ට වඩා මිලෙන්
වැඩි වේ. එය මිලදී ගැනිමේදී ද විශාල මිලක් වැයවන අතර ෆිල්ටරය නැවත
ප‍්‍රතිස්ථාපනය කිරිමේදී ද විශාල මිලක් වැය වේ.
No comments:
Post a Comment