වර්ථමානයේ වාඩාත් ජනප්‍රිය ජල පිරිපහදු ක්‍රමයක් ලෙස Reverse Osmosis නැතිනම් ප්‍රති ආස්‍රැතිය මගින් ජල පිරිපහදු කිරීම හැදින්විය හැක.
මෙම තාක්‍ෂණය නිසා ජල පිරිපහදුවට අතීකයේ පැවති සියලු දුර්වලතා මගහැරෙන අතර, මෙයින් මුහුදු ජලය පවා පිරිපහදු කිරිමේ හැකියාව පවතී.
ජලයේ පවතින කඨිනත්වය (කිව්ල)
•කිව්ල යනු ජලයට Al+, Mg+, Ca+, cU+, Mg+ කනිජ ද්‍රව්‍ය ස්භාවිකව එකතු වීමයි.•මේවා අධික ලෙස තිබීම අහිතකර උවත් ශරීරයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය හොදම ක්‍රමටද ඛනිජමය ජලය වේ.•නමුත් අපට ඇති ප්‍රධානම ගැටලුවද අධික කඨිනත්වය වේ.•අධික කඨිනත්වය නිසා ජලයේ ඇති රසයද වෙනස් වේ.]
Friday, March 18, 2016
රිවස් ඔස්මෝසිස් ජල පිරිපහදුව - Reverse Osmosis Technology (RO System)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment